Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. සබරගමුව පළාතේ ත් ගාල්ල සහ…
රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව විදුලි, ජල, වරාය සහ ඛනිජ තෙල් ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති ආරම්භ කර ඇති වෘත්තීය…
13 වන සංශෝධනය ගෙන ඒම යහපත් නමුත් එයින් තමන්ගේ ප්‍රශ්නවලට එය විසඳුමක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. පෙරේදා මෙම ප්‍රකාශය සටහන් කරගෙන…
පොළොන්නරුව දිස්ත්‍රික් පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුව නගරයේ දී ඉකුත් වසරේ මැයි නව වැනිදා පහරදී ඝාතනය…
කළුතර, තේක්කවත්ත, පළාතොට ප්‍රදේශයේ දී සහෝදරයෙකු ට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමට සැකපිට 14 හැවිරිදි බාල සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.…
මහජන උපයෝගීතා කොමිසම අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවෙන් ඉවත්වන ලෙස සිය සාමාජිකයන් දෙදෙනෙකු දැනුම්දී ඇතැයි එහි සභාපති ජනක රත්නායක මහතා…
නව වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය අද (08) ආරම්භ කෙරේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පෙරවරු 10ට නව සභාවාරය…
තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවෙන් සිදු වු මරණ සංඛ්‍යාව 7,200 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි. භූකම්පනය හේතුවෙන් සිරියාවේ මියගිය සංඛ්‍යාව…
ගල් අඟුරු වෙනුවට හයිඩ්‍රජන් භාවිත කිරීමට රජය උත්සාහ කරන බව දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. ඉදිරි…