Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
නිවසක් තුළ සැකකටයුතු ලෙස මියගිය දෙදරු මවකගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියාව අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර දකුණ පොලීසිය සඳහන් කළේ…
වෙන්නප්පුව ප්‍රදේශයේ නිවෙස්වලින් පළාගිය බාල වයස්කරුවන් තිදෙනා ගාල්ල ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ. වයස අවුරුදු 14ත් 15ත් වයස් කාණ්ඩවල පසුවන දරුවන් තිදෙනෙකු…
දෙමළ ජාතික සන්ධානය හා තවත් ස්වේච්ඡා සංවිධාන කීපයක් විසින් අප්‍රේල් (25) වෙනිදා උතුරු නැගෙනහිර පළාත් වල පූර්ණ හර්තාලයක් පවත්වන ලෙස…
කොළඹ ගෝල්ෆේස්හි මින් ඉදිරියට සංගීත සංදර්ශන සහ දේශපාලන රැස්වීම් පැවැත්වීමට අවසර නොදීමට කැබිනට් මණ්ඩලය අද(18) තීරණය කළා. ආගමික උත්සව පැවැත්වීම…
අලුත් අවුරුදු සමය වෙනුවෙන් වැඩිකරන ලද ඉන්ධන කෝටාව අද සිට අලුත් වන මීළඟ සතියේදීත් එලෙසෙම ලබාදීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය…
අද(18) දිනයේ දී සබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ…
වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 14, 15 වයස් සීමාවේ පසුවන දරුවන් තිදෙනෙකු අලුත් අවුරුදු දා (14) සිට අතුරුදහන්ව තිබෙනවා. මේ වන…
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ සිටි රැදවියන් 9 දෙනෙක් අද (17) අළුයම පළාගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි…
බෙන්තොට දෙද්දුව ප්‍රෙදේශයේ පදිංචි හෙදියකගේ මසක් වයසැති සිගිති දියණියක් ඊයේ (17) උදෑසන නිදි යහනේදීම මියගොස් ඇතැයි බෙන්තොට පොලිසිය පවසයි. මෙසේ…
වැලිමඩ බෝබුරුඇල්ල මාර්ගයේ සංචාරකයින් පිරිසක් ගමන් කළ වෑන් රථයක් 17දින සවස මාර්ගය හරහා පෙරළීයෑමෙන් එහි ගමන් කළ හයදෙනෙකු බරපතල තුවාල…
