Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුකර තිබෙනවා. මෙහිදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.එස්…
අද (26) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාළගුණ…
ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කිරීම මගින් රත්මලාන දුම්රිය පොල අසල දී ඊයේ (25) දින හෙරොයින්…
ගත වූ පැය 24ක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිදුවූ රිය අනතුරු කිහිපයක් වාර්තා වෙනවා. මාවතගම, යටිවිල්ල ප්‍රදේශයේ ඊයේ(25) සවස්…
මුලතිව් සිට යාපනය දක්වා ධාවනය වූ ලංගම බස් රථයකට අද (25) උදෑසන කාලයේදී මුලතිව් සෙල්වපුරම් ප්‍රදේශයේදී එල්ල වූ ගල් ප්‍රහාරයක්…
පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ පිපාසය දැනෙනතුරු නොසිට පැයකට වරක් හෝ ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙස සෞඛ්‍ය අංශ…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සමුළුවයට භාර දී තිබේ. ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතව අමාත්‍ය…
කැනඩාවේ පදිංචි පුද්ගලයෙක් විසින් යාපනයේ පදිංචි තවත් පුද්ගලයෙක්ට එවන ලද භාණ්ඩ අඩංගු ලී පෙට්ටි 2ක් රේගු නිලධාරීන් විසින් පරික්ෂාකිරීමේදී එහි…
විදෙස් ගතව සිට මෙරටට පැමිණ සිටින පුද්ගලයින් ට නැවත ව්‍යාපාර ආරම්භ කිරීමට අඩු සහන පොලියට ණයක් ලබාදීමට තීරණය කර තිබේ.…
කොළඹ සංචාරක හෝටල් සහ ඒවාට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක එම හෝටල්වල…
