Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
දරුකමට හදාගැනීම සඳහා විදේශීය පුද්ගලයන්ට ශ්රී ලාංකික බිළිඳුන් අළෙවි කිරීමේ සංවිධානාත්මක කල්ලියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව…
වලවේ ගඟ උතුරා යෑම හේතුවෙන් අද (23) අම්බලන්තොට ප්ර දේශයේ ගම් රැසක පහත් බිම් ජලයෙන් යටවී ඇති බව හම්බන්තොට ආපදා…
යොදවා ඇති උප සේවයට විරෝධය දක්වමින් දෙයියන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ, පාලන අංශයේ ස්ථානාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැණ වැදී ආවේගශීලී ලෙස හැසිරෙමින්…
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පොලීසිය පැවසුවේ, කොල්ලකෑම්…
එක්සත් ජනපදයේ RM Parks Inc සහ ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය අතර ගිවිසුමක් අත්සන් තබා තිබේ. RM Parks Inc යනු පෙට්රොලියම්…
මධ්යම පලාත් සෙෘඛ්ය අමාත්යාංශයට අයත් තෙල්දෙණිය මුලික රෝහලේ ගැබිණි වාටිටුවට ඉහලින් පිහිටි පස් කන්දක කොටසක් වාට්ටු ගොඩනැගි්ල්ලට කඩා වැටීම නිසා…
කැප්පෙටිපොළ නගරයේදි වැලිමඩ පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් දෙදෙනකුගේ රාජකාරියට බධා කිරිමේ සිද්ධිය මත අධිකරණය මගහැර සිටි වැලිමඩ ප්රාදේශිය සභාවේ හිටපු…
ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය ඊයේ නිමාව දුටුවේ 6 වන වරටත් ලෝක කුසලානය ඔස්ට්රේලියාවට හිමිකර දෙමිනි. මෙම තරගාවලියේ දස්කම් දැක්වූ ක්රිකට්…
දැදුරු ඔය ද්රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ. ඉදිරි පැය 24 සඳහා එම අනතුරු…
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවරයින් 22 දෙදෙනෙකු නාවිකා හමුදා භාරයට ගෙන තිබේ. පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ…
