Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ඇසළ පෙරහැර සමයේ මහනුවර දළදා මාළිගාව හා සිව්මහ දේවාලවල විදුලි බිල සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (19)…
දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට සම්බන්ධ බැංකු ගිණුම් 9 ක් පරික්ෂා කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (18) අවසර…
මොරගොඩ මහදිවුල්වැව ප්‍රදේශයේ නිවසක් තුළ තිබිය දී සියදිවි නසා ගත් බවට අනුමාන කෙරෙන යුධ හමුදා ලාන්ස් කෝප්රල් වරයකුගේ සිරුරක් ඊයේ…
අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේ නිවෙසක අද (19) අලුයම) කිසියම් පිරිසක් විසින් සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු මිය ගොස් තිබෙනවා. මෙම…
අද (19) දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙනවා. වයඹ පළාතේ…
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ඖෂධ ආසාත්මිකතාවක් පිළිබඳ තොරතුරු වාර්තා වී නොමැති බව එම රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය මහතා…
සෙරන්ඩිබ් සහ ප්‍රීමා තිරිඟු පිටි මිල අද සිට සංශෝධනය කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක මිල අද…
ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 65ක් සඳහා සම්මාන ප්රදානය කිරීමේ උත්සවයක් අද (18) පැවැත් වේ. ඒ අනුව රජයේ ගිණුම්…
සෞදි අරාබියට ගෘහ සේවයට ගිය කාන්තාවකට එම රටේදී ශරීරයේ විවිධ ස්ථාවලට අල්පෙනෙති කටු ගසා වධ හිංසා පමුණුවා ඇති අතර එම…
බෙම්මුල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් අලුත්ගම-බෝගමුව ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක සිව්වන මහලින් වැටී එක්දරු මවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව බෙම්මුල්ල පොලීසිය…
