Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
බණ්ඩාරගම, ගුංගමුව ප්‍රදේශයේ ඊයේ (24) සිදු කරන ලද වැටලීමකදී බලපත්‍රයක් නොමැතිව පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි සැකකරුවකු පුපුරණ ද්‍රව්‍ය…
කංසා මිලිග්‍රෑම් අසූපන්දහස් දහයක් සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනාවන් කිහිපයක් යටතේ තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව සේවය කළ ජේ.ඩී සදුන් නැමැති කොස්තාපල්වරයා අනුරාධපුර…
පානදුර ත්‍රිරෝද රථ ගාලක ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ත්‍රිරෝද ගාල් කිරිමට ඉඩ ලබාගැනීම…
අද (25) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි…
අද (25) උදෑසන කාර්යාල දුම්රිය 04ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය එන්ජින් රියැදුරන්ගේ වැඩ වර්ජනය මෙයට හේතු…
රුපියල් 35ක මිලක් යටතේ සතොස හරහා ආනයනික බිත්තර අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. අමාත්‍යවරයා…
පොලීසිය විසින්, තායි කාන්තාවන් යොදා ගනිමින් කොළඹ – කොල්ලුපිටියේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට පියවර ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ,…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ දී වැසි වාර කිහිපයක් ඇති විය…
ගම්පහ ප්‍රදේශයේ ළමා නිවාසයක රැදි සිටි බාල වයස්කාර ගැහැණු ළමයින් තිදෙනෙක් නිවාසයෙන් පළා ගොස් ඇති බවට වාර්තා වෙනවා. අදාල ගැහැනු…
ලාදුරු රෝගයට හා සමේ රෝග සඳහා ලබා දෙන ‘ඩැප්සොන්’ ඖෂධය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පස් ගුණයකින් වැඩි මිලට ගෙන ඇති බව…
