Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
දුම්රිය ප්‍රවේශපත්‍රයක් මුල්කරගෙන ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පානදුර දුම්රියපොළේ උප ස්ථානාධිපතිට සහ දුම්රිය සේවකයෙකුට පහරදුන් බවට චෝදනා එල්ලවූ පිය පුතු…
කාලගුණවිද්‍යා දෙපාර්මේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය…
සිසුන් දෙදෙනෙකු අතර පාසලේදී ඇතිවූ කතාබහකින් පසු එක් සිසුවෙකුට අනෙක් සිසුවා තවත් පිරිසක් සමග මග රැකසිට හෙල්මට් සහ අතින් පයින්…
මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළ උණ්ඩ හතක් වැදී ඇති බව ඇතාට වෛද්‍ය…
මුලතිව් මහේස්ත්රාත්වරයාට එල්ල වී ඇති තර්ජන හේතුවෙන් ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව සිය කනස්සල්ල පල කරන ශ්‍රී ලංකා නීතිඥ…
පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන් සැමියට ඔහුගේ බිරිය උණු තෙල් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇත.…
ලිට්රෝ ගෑස් මිල ලබන 4 වැනිදා සංශෝධනය වීමට බොහෝ දුරටත් ඉඩ ඇතැයි එම සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ගෑස්…
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව…
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියන ගිලන් රථ රියදුරකු අත්අඩංගුවට ගැනීමට ගිය මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුගේ…
උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව…
