Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශය ගැනීම ඊයේ (27) අවසන් කළ බව ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකය…
සපත්තු වවුචර් බෙදාදීම 4 වැනිදා පටන් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද( 27) පැවසීය. වවුචර පත්…
බැඳ සිටින අත් ඔරලෝසුව තුළ මත්කුඩු පැකට් සඟවා රැගෙන ගිය පුද්ගලයෙක් අත්අංගුවට ගත් බව මොරගහහේන පොලීසිය කියයි. ඔලුබොඩුව ප්‍රදේශයේ දී…
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඉකුත් 24 වැනිදා එම ධුරයෙන් විශ්‍රාම ගිය අතර ඒ අනුව ඔහුට ලබා දී තිබූ දින 21ක තුන්වන…
ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ…
දරුකමට හදාගැනීම සඳහා විදේශීය පුද්ගලයන්ට ශ්‍රී ලාංකික බිළිඳුන් අළෙවි කිරීමේ සංවිධානාත්මක කල්ලියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව…
වලවේ ගඟ උතුරා යෑම හේතුවෙන් අද (23) අම්බලන්තොට ප්‍ර දේශයේ ගම් රැසක පහත් බිම් ජලයෙන් යටවී ඇති බව හම්බන්තොට ආපදා…
යොදවා ඇති උප සේවයට විරෝධය දක්වමින් දෙයියන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ, පාලන අංශයේ ස්ථානාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැණ වැදී ආවේගශීලී ලෙස හැසිරෙමින්…
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පොලීසිය පැවසුවේ, කොල්ලකෑම්…
එක්සත් ජනපදයේ RM Parks Inc සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර ගිවිසුමක් අත්සන් තබා තිබේ. RM Parks Inc යනු පෙට්‍රොලියම්…
