Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
හංවැල්ල සිරිනිවාස වත්ත ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි කිහිප දෙනකු ඊයේ (03) රාත්‍රි තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් නිසාවෙන්…
වත්තල ප්‍රදේශයේ හෝටලයක සේවය කළ 68 හැවිරිදි හෝටල් සේවකයකු වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්…
වැල්ලව නගරයේ මත්පැන් අලෙවි සැලක් ආරම්භ කිරීම සඳහා අනුමැතියක් ලබා දුන් බව කියන සිද්ධියක් මුල් කර ගනිමින් ප්‍රදේශවාසින් පිරිසක් සමඟ…
83 හැවිරිදි ප්‍රසිද්ධ සමාජ සේවිකාවකගේ හිසට අලවංගුවකින් පහරදී පිංකමකට එකතු කර තිබූ මුදල් ශක්ති ජනක විටමින් වර්ග මිල දී ගැනීම…
මේ වනවිට දේශීය බිත්තර මිල අඩු වී බිත්තරයක් රුපියල් 40,42,43 ට පාරිභෝගිකයින්ට මිලදී ගත හැකි බව බිත්තර නිෂ්පාදකයින් පවසයි. රුපියල්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බිල් ගේට්ස් මහතා අතර හමුවක් අද (03) සිදුවිය. ඩුබායි හි එක්ස්පෝ සිටි හි පැවත්වෙන එක්සත්…
මත්පැන් බෝතල්වල අලවන ව්‍යාජ ස්ටිකර් පරීක්ෂා කිරීමට පියවර ගැනීමෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රුපියල් බිලියනයකින් වැඩිවී ඇති බව අනාවරණය…
මොරටුමුල්ල පොලිස් වසමේදී කාන්තාවකට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන…
කල්මුණේ ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක රඳවා සිටි 17 හැවිරිදි පිරිමි දරුවකුට පහර දී ඝාතනය කළේ යැයි කියන එම ළමා නිවාසයේ…
තඹලගමුව මොල්ලිපොතාන යුනිට් 10 ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ජලය බැස යන කාණුවකට වැටුණු දැරියක් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මිය…
