Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවකු පාසල තුළ කසිප්පු අළෙවි කරමින් සිටියදි විද්‍යාලයේ ගුරුවරියකට හසු වීමෙන් පසු සිසුවා කලවාන පොලිසියට යොමු…
වසර 30 ක කුරිරු යුධමය වාතාවරණයක් ශ්‍රී ලංකාද්වීපයේ නිර්මාණය කරන ලද ලෝකයේ දරුණුම ත්‍රස්ථවාදී සංවිධානයක් වශයෙන් නම්දැරූ එල්ටීටීඊ ත්‍රස්ථවාදී සංවිධානය…
ජාතික නීති සතිය අදින් (25) ආරම්භ වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. අද සිට ඔක්තෝබර් මස 01 වැනිදා දක්වා…
කළුබෝවිල ශික්ෂණ රෝහලේදී උපත ලැබු නිවුන් බිළිදුන් දෙදෙනකු දින දහ හතරක් ඇතුලත සැකකටයුතු ලෙස අවස්ථා දෙකකදී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් රෝහල්…
හෝමාගම පෞද්ගලික ආයතනයකට අයත් උද්‍යානයක ආවරණය කළ කුඩා කාමර තුල බාලවයස්කාර දරැවන් ලිංගික කටයුතු සිදු කරන බවට ලද පැමිණිලි මත…
මුතුපන්තිය වෙරළ තිරයෙ තිබු බිළිදකුගෙ මළ සිරුරක් ඊයේ සවස සොයා ගත් බව ආරච්චිකට්ටුව පොලිසය පවසයි. අදාල බිළිදු මළ සිරුර දිනක්…
රුපියල් කෝටි 30 කට අධික වටිනාකමින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 ක් තොගයක් මෙරටට රැගෙන ආ කෙන්යානු ජාතිකයක් කටුනායක ජාත්‍යන්තර…
යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත යුධ හමුදාව හා මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරින් එක්ව ඊයේ (23)…
මඩොල්සිම පුංචි ලෝකාන්තය අසල පිහිටි රාගල සානුව ආසන්න ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වීමට ගිය තරුණයින් දෙදෙනෙක් අනතුරට ලක්ව තිබේ. අප වාර්තාකරු…
හෝමාගම නියඳගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් තුළ පිහිටි නේවාසිකාගාරයකදී අයිස් මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු අද (24) දින…
