Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
රුපියල් දොලොස් කෝටි විසි ලක්ෂයක් වටිනා “කුෂ් ” නැමැති ගංජා කිලෝ ග්‍රෑම් 18 බරැති තොගයක් කැනඩාවේ සිට ත්‍යාග ලෙස සදහන්…
ගොඩ වැලි කැපීම සිදුකරන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් තුන් ලක්ෂ පනස් දහසක අල්ලස් මුදලක් ලබාගත් හම්බන්තොට ප්‍රාදේශිය කැණීම් ඉංජිනේරුවරයා සහ රියදුරා මේ…
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රා්පකරණ ආයතනයේ සේවකයන් 1,417ක ස්වේච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රමය සඳහා මහා භාණ්ඩාගාරය රුපියල්…
රථවාහන රාජකාරියේ නිරතවී සිටියදී මෝටර් රථයකට යටවීමෙන් ජීවිතක්ෂයට පත් පොලිස් කොස්තාපල්වරයාව සැරයන් නිලයට උසස් කර තිබේ. කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුම…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කළේය.…
නව ප්‍රදේශ රැසකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව මේ වනවිට දිස්ත්‍රික්ක 9ක්…
කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේදී රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් රියදුරු එළඹෙන 10 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.…
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, නෙදර්ලන්තය හා පාකිස්තානය අතර තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පැවැත්වූ රැස්වීමේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100…
පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීම නීත්‍යානු කූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. ප්‍රීති පද්මන් සුරසේන…
