Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ගම්පොළ, බෝතලාපිටිය ප්‍රදේශයේ දී මහවැලි ගඟේ දියනෑමට ගිය සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබේ. ඊයේ (29) දහවල් කාලයේ එම අනතුර සිදුව…
පොසොන් සතිය හෙට (31) සිට ආරම්භ වීමට නියමිතය. ඒ අනුව හෙට සිට ලබන මස 06 වනදා දක්වා මිහින්තලය, අටමස්ථානය සහ…
ග්‍රාම නිලධාරී වසම් 3,000ක පමණ ප්‍රමාණයක පුරප්පාඩු පවතින බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසයි. එහි සභාපති කමල් කිත්සිරි…
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (29) ආරම්භ වීමට නියමිතය. පෙරවරු 8.30ට විභාගය ආරම්භ වීමට නියමිත අතර එය…
ඉන්ධන කෝටාව වැඩිකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පියවර ගෙන තිබේ. සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා…
කෑගල්ල, අරණායක අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය සඳහා ගෙනවිත් තිබු ජලනල තොගයක් ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් 6දෙනෙක් අත්අඩංගුවට ගෙන…
යාපනය බන්ධනාගාරයේ රැඳවියෙකු බන්ධනාගාර ගොඩනැගිල්ලක වහලය මත නැග විරෝධතාවයක් ආරම්භ කර තිබේ. වෙනත් බන්ධනාගාරයක් වෙත මාරුකර යවන ලෙස ඉල්ලමින් අදාළ…
19 හැවිරිදි තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගිය 55 හැවිරිදි පුද්ගලයෙකුට පිරිසක් විසින් පහරදී ඝාතනය කර ඇති බව චුන්නාකම් පොලීසිය…
සෙල්ලකතරගම කොහොඹදිගාන පදිංචි එච්.එම්.දිල්රුක්ෂි නමැති කාන්තාවක් සෞදි අරාබියේදී රැකියාවකට ගොස් අතරමංවී ඇතැයි පවුලේ ඥාතීන් පවසයි. ඇය විසින් එවන ලද වීඩියෝ…
ශ්‍රී ලාංකික කාන්තාවන් බොහෝ දෙනෙකු මැදපෙරදිග ඇතුළු විදෙස් රටවලට යන්නේ ගෘහ සේවයේ නිරතවීම සඳහාය. එහිදී හාම්පුතුන්ගේ විවිධ තැලීම් පෙළීම්වලට ලක්වන…