Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අද (21) දින සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර,…
දීප ව්යාප්තව විදුලිවැට පරීක්ෂාව අඛණ්ඩව ක්රියාත්මක කිරීම මඟින් විදුලිසැර වැඳීමෙන් වනඅලි මියයාම් අවම කරගැනීමට කටයුතු කරන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව…
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ. පසුගිය 19 වනදා සිට පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්රියාත්මක…
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධාය කළ ‘ජන අරගලය‘ විරෝධතා පාගමනයේ යෙදුණු දුමින්ද නාගමුව සහ ලහිරුවීරසේකර ඇතුළු 33 දෙනෙක් පොලිසිය විසින්…
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු මස 19 වැනිදා තෙක් ගුවන් මගීන් 850,000ක් ගුවන්තොටුපළ සේවා ලබාගෙන ඇතැයි ගුවන් තොටුපළ…
පෙම්වතා සමඟ යතුරු පැදියකින් මත් කුඩු බෙදා හරිමින් සිටියදී පොලිසියට හසුවී තරුණිය හැරදමා පෙම්වතා පලා යාමේ පුවතක් මාදම්පේ පොලීසියෙන් වාර්තා…
මහරගම අපේක්ෂා රෝහලේ ප්රතිකාර ලබන පිළිකා ආසාදිත කුඩා දරුවන්ට විකිරණ ප්රතිකාර කටයුතු සිදුකරන යන්ත්රය පෙබරවාරි 29 වනදා සිට අක්රීය වී…
ජන අරගල ව්යාපාරය අද කොළඹදී පැවැත්වූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කළේය.…
පිටිගල පොලිස් වසමේ ගුරුවල ප්රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු ඊයේ (19)…
අපරාධ කල්ලි සාමාජිකයින් මැඩලීමේ විශේෂ මෙහෙයුමට අදාළව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (19) රාත්රී සිදුකළ මෙහෙයුම්වලදී මොවුන් අත්අඩංගුවට ගෙන…
