Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ගවයින් ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථයක් නැවැත්වීමට ගිය උප පොලිස් පරීක්ෂකවරයෙකු තුවාල ලබා උඩුගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. ත්‍රීරෝද රථයකින් ගවයින්…
ශ්‍රී ලංකාව තුළ දැනට සිටින හීලෑ ඇතුන් අතුරින් දිගම දළ යුගලය හිමි මුතු රාජා හස්තියා මෙරටදී රැක බලාගැනීම සම්බන්ධයෙන් මතු…
ජාත්‍යන්තර පාසල් අධීක්ෂණ සහ නියාමනය කිරීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය තුළ විශේෂ ඒකකයක් පිහිටුවීමට අධ්‍යාපන කටයුතු පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේදී…
මෙරට හදවත් රෝගීන් වැඩිවීමේ ඉහළ අවදානමක් ඇතැයි කොළඹ ජාතික රෝහලේ හෘදරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ ප්‍රකාශ කරනවා. ඔහු පෙන්වා…
පියාගෙන් සිදුවන හිරිහැර ගැන පැමිණීමට 18 හැවිරිදි තරුණියක් රවටා නිවෙසට කැඳවාගෙන ගොස් ඇයට දරු ගැබැක් ලබා දුන් පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ…
ජංගම දුරකථනයෙන් අසභ්‍ය ඡායාරූප ගෙන වට්ස් ඇප් මාරගයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික පරිපාලන නිලධාරිනියකට යැවූ එම අමාත්‍යාංශයේම රියැදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
පස්සර – මීදුම්පිටිය ප්‍රදේශයේ වෙළදසැලක් පරීක්ෂා කිරීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදීමක් සිදුවී තිබෙනවා. වෙළඳසැලක හිමිකරුගේ පුත්‍රයෙකු විසින් ඊයේ දහවල්…
ගොඩකවෙල මාදම්පේ උතුරු ප්‍රදේශයේ පතලක් කඩා වැටීමෙන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. මෙසේ කඩා වැටී ඇත්තේ නීති විරෝධි පතලක් බවයි පොලිසිය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (16) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසනවා. ඒ එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ…
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයකදී සිසුවකු සිය දිවි නසා ගෙන ඇතැයි වාර්තා වෙනවා. එම ශිෂ්‍ය නේවාසිකාගාරය මහරගම කටුවාවල ප්‍රදේශයේ පිහිටා…