Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ධ ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ. ජූනි මස 17වන දින සිට ක්‍රියාත්මක වන…
අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී වෛද්‍යවරයෙකුට සිදුවූ පහරදීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. එම…
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙක් රඹුක්ක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (19) දහවල් කාලයේදී රඹුක්කන මහජන සෞඛ්‍ය…
කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකහමාරක පමණ මුදලක් වංචා කළ කොරියානු ජාතිකයෙකු නීතියේ රැහනට හසුකරදීමට හැකිවුණි. කොරියාවේ රැකියා…
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ කනිෂ්ඨ නීතිඥවරියකට අධිකරණය පරිශ්‍රය අසල දී අතවර කිරීමට තැත් කරන ලද පුද්ගලයෙක් 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර…
මීගහතැන්න – පැලවත්ත නගරයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය ආයතනයකට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට පුද්ගලයන්…
ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අවශ්‍ය තරම් යුරියා පොහොර ලබා දී ඇති බව බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. දිවයින පුරා ඇති ගොවි ජන…
බලංගොඩ සේනක පෙදෙස, බලගහමුල ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් සිදු වූ…
ලබන වසරේ ජනවාරි මාසයේ දී ජනතාව වෙත සුවිශේෂි විදුලි ගාස්තු සහනයක් ලබාදීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය…
ගාල්ල කොළඹ මාර්ගයේ වැරැල්ලාන ඉන්ධන හල ආසන්නයේදී ඊයේ (18) මෝටර් රථයක් අනතුරට ලක් වී මෝටර් රථයේ රියැදුරු මිය ගොස් තවත්…