Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් භාවිතා කළ වාහන විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබේ. මෙම වාහන අතරට සුඛෝපභෝගී වාහන…
ඊශ්‍රායලයේ බෙනිබරක් ප්‍රදේශයට ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට තුවාල සිදුව ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාතිපති නිමල් බණ්ඩාර…
පානදුර ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මුහුද මැද රළ පහරට හසුව පෙරලීයාමෙන් එක් ධීවර යෙකු මුහුදට ඇදවැටී අතුරුදන්ව ඇති…
සති අන්තයේ කොළඹ කොටුව – කන්කසන්තුරේ අතර ධාවනය කෙරෙන නගරාන්තර සීග්‍රගාමී දුම්රිය අද (16) සිට දිනපතා ධාවනය කිරීමට ගෙන තිබූ…
මොරටුවක් මැද පාරේ ඇති හෝටලය සේවයේ නියුතුව සිටි තරුණයෙකු හෝටල් අභ්‍යන්තර වැඩ කටයුතු සඳහා යොදවා තිබු සෝපානයට සිරවීමරණයට පත්වී ඇතැයි…
සුඛෝභෝගී වාහන කුලී පදනම මත ලබාගෙන ඒවාට ව්‍යාජ ලේඛන සකස් කර ඒවා විකුණා රුපියල් කෝටි ගණනාවක් වංචා කළ අපරාධ කල්ලියක…
රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක් අරලියගහ මන්දිරයේදී ඊයේ (15)…
ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීම පැහැර හැර ඇති පළාත් පාලන ආයතන අපේක්ෂකයන් 2433කගේ නම් ලැයිස්තු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියට…
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්යක්ෂ තුසිත හල්ලොලුව මහතා ජුනි 13වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ මහතා…
මහියංගනය පොලීසියට අනියුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ. අදාළ පොලිස් නිලධාරියා…