Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කෙරුණු අයදුම්පත් 36ක් ප්‍රතික්ෂේප කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති…
37 වන පොලිස්පතිවරයා වශයෙන් පත් වූ ප්‍රියන්ත වීරසූරිය මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.…
මහරගම නාවින්න සුපිරි ප්‍රදර්ශනාගාරයක් ඉදිරිපිට දී පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියේ පැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගත්…
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දොඩන්දුව සහ බුස්ස අතර දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (23) සහ හෙට (24) දුම්රිය අවලංගු…
මහ බැංකු අධිපතිවරයාව සිටියදී සිය බෑනාගේ සමාගමට ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර රජයට රුපියල් බිලියන දහයකට අධික…
යාපනය පොලිස් වසමට අයත් කොට්ටඩි ප්‍රදේශයේ තිබී ගිනි අවි 30ක් හා පතුරම් තොගයක් ඊයේ (22)දා සොයා ගත බව පොලිසිය සදහන්…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි විට ඔහු අත්අඩංගුවට ගෙන දින 14ක් රිමාන්ඩ් බන්ධනාගාර…
රාගම කැන්දලියද්ද පාලුව ප්‍රදේශයේදී කරන ලද වැටලීමකදී රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමින් යුත් හොරයින් මත්කුඩු තොගයක් සහ මුදල් තොගයක් සමග…
මෙරට වනගහනය වැඩි කිරීම සඳහා වනාන්තර රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරමින් වනස්පති නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙන බව පරිසර අමාත්‍ය…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ කෙටුම්පත ලබන මස ගැසට් කිරීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී…