Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
අවංක අභියෝගයක් බාරගෙන පාර්ලිමේන්තුවෙන් ඉවත්වීම නිසා සොබා දහම විසින් නැවත තමාට අවස්ථාවක් ලබා දුන් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්රික්…
කුලියාපිටියේ සුසිත් ජයවංස නමැති තිස් හැවිරිදි තරුණයා අතුරුදන් කර ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු අතුරුදන්ව සිටි මෙම ඝාතන සිද්ධියේ සැකකරුවකු වන…
දිවයිනේ ඇතැම් ප්රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්රික්ක පහක ප්රාදේශිය ලේකම් කොට්ඨාස 13 කට නාය යාමේ අනතුරු ඇඟවීම ජාතික…
යාපනය දිස්ත්රික්කයේ සිදු වන ගව ඝාතනයන්ට එරෙහිව යාපනය නගරයේදී විරෝධතාවක් පැවැත්විණි. එහිදී තම ආගමේ පුජනිය සත්වයෙකු වන ගවයා හින්දු භක්තිකයින්…
අක්මීමන ප්රදේශයේ පුද්ගලයකු ඝාතනය කොට රත්මලාන ප්රදේශයට පැමිණ එහි ලැගුම් හලක සැගව සිටි පුද්ගලයන් දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව බස්නාහිර…
යාපනයේ පාසල් සිසුවියක දරුවකු ප්රසූත කර රෝහලේ දමා පලා ගොස් ඇතැයි යාපන රෝහල් ප්රකාශකයෙක් පැවැසීය. සිසුවිය සිය මව සමග රෝහලට…
රූපවාහිනී සජීවී විකාශන අවස්ථාවක් ලබාගෙන රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි කියන සංචාරක හිටපු රාජ්ය ඇමැතිනී ඩයනා…
පාර්ලිමේන්තු මන්ත්රීන්ට තීරු බදු රහිත වාහන බලපත්රය ලබාදීමේ තීරණය සාකච්ඡා පසුවට කල් තැබීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත . පාර්ලිමේන්තු…
අහුන්ගල්ල ප්රදේශයේදී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්රහාරයට ලක් වූ පෙදෙරේරුවා මියගොස් ඇතැයි අහුන්ගල්ල පොලිසිය පවසයි. වෙඩිවැදීමෙන් බරපතල තුවාල ලබා බළපිටිය රෝහලට…
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇමෙරිකානු තානාපති කාර්යාලයේදී මුණගැසී මෙරට ද්විපාර්ශ්වික සබඳතා, ණය ප්රතිව්යුහගත කිරීම සහ දැනට ක්රියාත්මක…
