Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
රුපියල් කෝටි 20 ක් වටිනා කොකේන් මත්ද්රව්ය තොගයක් රැගෙන ආ පිලිපීන කාන්තාවක අත්අඩංගුවට ගත් බව රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන්…
ශ්රී ලංකා රේගුව විසින් රාජසන්තක කෙරුණු පරිප්පු කන්ටේනර් පහක් එංගලන්තයේ පාතාල නායකයකුගේ මැදිහත්වීමෙන් පාතාල ක්රියාකාරීන් පිරිසක් වෙනත් පාර්ශවයකට රුපියල් දෙකෝටි…
පෙරාදෙණිය විශ්ව විද්යාලයේ ශාස්ත්ර පීඨයේ පීඨාධිපතිවරයාගේ කාර්යාලය ඇතුළු අධ්යයන කාර්ය මණ්ඩලයට අයත් අධ්යයන දෙපාර්තමේන්තු 19 ක ඇතුළු කලාගාරයේ යතුරු 21ක්…
වැටලීම් වෙනුවෙන් රුපියල් කෝටියකට වැඩි මුදලින් ත්යාග ලබාගත් ශ්රී ලංකා රේගුවේ නිලධාරීන් 174 දෙනකු පිළිබඳව තොරතුරු අනාවරණයවී ඇතැයි ජාතික විගණන…
අස්වැසුම සුභ සාධක ප්රතිලාභ ගෙවීමේ කාලය දීර්ඝ කරමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල්…
කවරක්කුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අතරතුර මිහින්තලේ තම නිවෙසේ කසිප්පු නිෂ්පාදනය කළ බව කියන උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩතහනම් කර…
එක්ස්ප්රස් පර්ල් නෞකා අනතුර සිදුවී අද (21) ට වසර තුනක් සපිරෙයි. එම නෞකාව ගිනිගැනීම හේතුවෙන් විශේෂයෙන් ශ්රී ලංකාවේ බටහිර මුහුදු…
ජාතික වෙසක් සතිය අදින් (21) ආරම්භ වේ. අද සිට ලබන 27 වනදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්රකාශයට පත්කර ඇති…
රටේ අවශ්යතාවය පරිදි ඉදිරියේදී වාහන ආනයනය කිරීමට සූදානම් බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්ය අමාත්යවරයා මාධ්ය වෙත…
ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුර 05කින් පාසල් සිසුවෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ජීවිත්කෂයට පත්ව තිබේ. ඊයේ (20) එම අනතුර සිදුව…
