Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
විශේෂ පුහුණු පාඨමාලා දෙකක් සඳහා සහභාගී වීමට නැගෙනහිර පළාත් භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති නීතිඥ, අජිත් රෝහණ , නියෝජ්ය පොලිස්පති පුෂ්ප…
යම් රෝගී තත්ත්වයකට ප්රතිකාර ලබමින් සිටි බිරිඳ පොරෝ පහරින් බරපතල කැපුම් තුවාල ලැබූ සැමියා මියගොස් ඇතැයි ඉපලෝගම පොලිසිය පවසයි. මෙලෙස…
කුඹුක්ගැටේ ප්රදේශයේ පදිංචි කාන්තාවක ඇයගේ හත් හැවිරිදි දියණිය සහ දෙහැවිරිදි පිරිමි දරුවා අනාරක්ෂිත ලෙස නිවෙසේ අතහැර දමා හොර රහසේ ප්රදේශය…
කොළඹ ප්රදේශයේ කුණු ඇළක තිබී කාන්තා මළසිරුරක් හමුවී ඇතැයි පොලීසිය පවසයි. ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ටේස්පුර ප්රදේශයේ මෙලෙස කාන්තා මළසිරුරක් ඇති…
පාතාල ලෝකයේ නායකයකු සහ ජාත්යන්තර මත්ද්රව්ය ජාලයට සම්බන්ධ බවට සැලකෙන දුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තා ගේ මස්සිනා වන මිදිගම…
කොළඹ වරාය පරිශ්රයේ මුහුදු තීරයට තෙල් කාන්දුවීමක් සහිත නෞකාවක් නැංගුරම් කරවූ ඉන්දීය කපිතාන්වරයකුට මාසයක කාලයකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන්…
ප්රමාණවත් තරම් වෛද්යවරුන් නොමැතිවීම හේතුවෙන් රට පුරා පර්යන්ත රෝහල් රැසක රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යෑම දැඩි අභියෝගයක් බවට පත්ව ඇතැයි…
2023 අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ ප්රතිඵල එළඹෙන සඳුදා දිනට පෙර නිකුත් කිරීමට පියවර ගන්නා බව අධ්යාපන අමාත්ය…
මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය හා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා අතර හමුවක් සිදුව තිබේ. රටේ ඉදිරි මැතිවරණ…
අයිස් මත්ද්රව්ය තොගයක් යතුරුපැදියකින් ප්රවාහනය කරමින් සිටි පුද්ලගයෙකු මන්නාරම, සවුත්බාර් ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන…
