Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
කොළඹ පිටකොටුවේ පෞද්ගලික බස් රථයක් තුළදී විදේශීය ජාතික තරුණියකගේ ගමන් මල්ල සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ,…
සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.…
දියවැඩියාවට එරෙහිව නව ප්‍රතිකර්මයක් හඳුන්වා දීමට චීන වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් සමත් වී සිටිති. මෙම නව ප්රතිකර්මය ලොව පුරා මිලියන ගණනක්…
ගම්පහ යක්කල ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගිවීමට ගිය 14 හැවිරිදි සිසුවියන් තිදෙනකු පෙරේදා (29) සවස සිට අතුරුදන් බවට පැමිණිලි ලැබී ඇතැයි…
විශේෂ පුහුණු පාඨමාලා දෙකක් සඳහා සහභාගී වීමට නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ, අජිත් රෝහණ , නියෝජ්‍ය පොලිස්පති පුෂ්ප…
යම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටි බිරිඳ පොරෝ පහරින් බරපතල කැපුම් තුවාල ලැබූ සැමියා මියගොස් ඇතැයි ඉපලෝගම පොලිසිය පවසයි. මෙලෙස…
කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක ඇයගේ හත් හැවිරිදි දියණිය සහ දෙහැවිරිදි පිරිමි දරුවා අනාරක්ෂිත ලෙස නිවෙසේ අතහැර දමා හොර රහසේ ප්‍රදේශය…
කොළඹ ප්‍රදේශයේ කුණු ඇළක තිබී කාන්තා මළසිරුරක් හමුවී ඇතැයි පොලීසිය පවසයි. ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ටේස්පුර ප්‍රදේශයේ මෙලෙස කාන්තා මළසිරුරක් ඇති…
පාතාල ලෝකයේ නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැලකෙන දුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තා ගේ මස්සිනා වන මිදිගම…
කොළඹ වරාය පරිශ්‍රයේ මුහුදු තීරයට තෙල් කාන්දුවීමක් සහිත නෞකාවක් නැංගුරම් කරවූ ඉන්දීය කපිතාන්වරයකුට මාසයක කාලයකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන්…
