Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
මෙරට තුළ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට කටයුතු කරන වැඩබලන පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන මහත්වරුන්ගේ…
වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මත් ලෝලීන්ට වැඩි මිලට මත්පෙති විකුණු ගාලු පාර රත්මලාන ඖෂධහලක් වටලා එහි හිමිකාරිය අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස…
වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. මාලු මිල ගණන් ඉතා ඉහළ අගයක පවතින බැවින් මාලු…
ෆයිසර්, මොඩර්නා සහ ඇස්ට්‍රසෙන්කා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන් පසු එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස හෘදයේ, මොළයේ සහ රුධිරයේ සංකූලතා ඇති…
බොරැල්ලේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් තුළ දී පුද්ගලයෙකුට වෙඩිතබා වෙඩික්කරු පළා යන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා…
ඕනෑම අවස්ථාවක තමන් විශ්‍රාම යෑමට සුදානමින් පසුවන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. අද (20)…
අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවන් තිදෙනෙකු බරපතළ තුවාල සිදුකර තිබේ. ඊයේ (19) රාත්‍රී…
නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර…
මීගමුව පිටිපන ලෙල්ලම අයිතිය නැවත පවරා දෙන ලෙස ඉල්ලමින් අගරදගුරු හිමියන් අධිකරණය වෙත ගියේ එහි ආදායම පුළුල් ධීවර පිරිසකට හිමිකර…
මේ මාසයේ මුල් සති දෙකේදී මෙරටට සංචාරකයින් ලක්ෂයට වැඩි පිරිසක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව…
