Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
සීදූව ප්‍රදේශයේ බෝඩිං කාමරයක් තුළදී දෙදරු මවක් ඝාතනය කළ සැකකරු වේදනානාශකයක් අධි මාත්‍රාවන් ලබා ගැනීමෙන් ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන්…
රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ජල පරිබෝජනය සියයට 10 ත් 15 ත් අතර අගයකින් ඉහළ ගොස් ඇතැයි ජල සම්පාදන…
රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනාකමකින් යුත් දුර්ලභ ගණයේ වාලම්පූරියක් අලෙවි කිරීමට රැගෙන යමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව බේරුවල පොලිසිය පවසයි.…
මහා පරිමාණ කසිප්පු ජාවාරම්කරුවකු වන ඔතේ කැලේ මානා නොහොත් සමන් කුමාර නැමැත්තාගේ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා කෝටි විසිතුනහමාරක කසිප්පු තොගයක් සමග…
දකුණු පළාතේ පාසල් කිහිපයක කරාතේ උපදේශිකාවකගේ මවක මත් කුඩු සමග රත්ගම වැල්ලබඩදී ඊයේ (17) පස්වරුවේදී සැකපිට පශ්න කිරීම සදහා අත්…
බුදුරජාණන් වහන්සේගේ “පටි ධාතුව” තැන්පත් කර ඇති ගඩොලින් තනන ලද ලොව විශාලතම ස්තූපය ලෙස සැලකෙන අනුරාධපුර ජේතවනාරාම ස්ථූපයේ හතරැස් කොටුවේ…
පාතාලයට හොර පාස්පෝට් හැදුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයෙක් සහ හිටපු පාලකවරයෙක් අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා කරුණු 16කින් යුත් ක්‍රියාකාරී සැලැස්මක්…
පිටිගල පොලිස් වසමේ ගුරුවල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් ඊයේ (16)…
පාසල්වල ක්‍රීඩා උත්සව කල් දමන ලෙස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාසල් බලධාරීන්ට උපදෙස් දී ඇත. අධික උෂ්ණාධික…
