Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිඵල නොවැම්බර් මස නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර…
අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අද (16) සහ හෙට (17) යන දින දෙක සඳහා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර…
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග හල්දුම්මුල්ල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. ජාතික…
වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 05ක් විවෘත කර තිබේ. ජලාශය භාර ඉංජිනේරු එන්.කේ.එල්.එස්.කේ. ඩයස් මහතා සඳහන්…
ගෙවල් බිඳ දේපොළ සොරකම් රැසක් සිදු කළ පුද්ගලයකු මට්ටක්කුලිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට…
බදුල්ල, දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. මීට අමතරව…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 02.00ට පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
නවගමුව මාපිටිගම පාලම අසල කැලණි ගඟේ දිය නැවීම සඳහා රැගෙනවිත් තිබූ අලියෙකු ගඟ අසල ප්‍රපාතයකට ඇදවැටීමෙන් අනතුරක් සිදුව ඇත. මෙලෙස…
මෙරට ජනතාවට නව බදු පැනවීමක් සිදුකළ නොහැකි බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය…
පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට ගෙන ඇත. ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර…