Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
කුවේට්හි ගෘහ සේවිකාවක ලෙස සේවය කළ බිරිඳ ඇය සේවය කළ නිවෙසේ හිමිකරු වන අසූ හැවිරිදි පුද්ගලයාද කැඳවාගෙන පැමිණ නිවෙසේ නවාතැන්…
බස්නාහිර, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…
හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත පූජාපිටිය පොලිසියේ රඳවා සිටි සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයෙකුගේ…
තිස්සමහාරාම ප්‍රදේශයේ පොලීසිය සිදුකළ වැටලීමක් අතරතුරදී ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. මෙලෙස තුවාල ලබා ඇත්තේ 28 හැවිරිදි…
ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ රැසක වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද හෙවත් “පැල්”…
බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් බාල සහෝදරයා විසින් තියුණු ආයුධයකින් පහරදී තම වැඩිමහල් සහෝදරයා ව ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ…
ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව සියලු කටයුතු සූදානම් කර ඇතැයි එහි සභාපති ආර්.එම්ඒ එල් රත්නායක මහතා මාධ්‍යට පැවසීය. ජනාධිපතිවරණය මේ…
ලබන ජුනි මාසයේදී පමණ ජනතාවට සහන රැසක් ලබාදීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ මුදල් කොටස ලබන ජුනි මාසයේදී…
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙසට සැකකෙරෙන “ලොකේෂන් කුඩු මල්ලී” නමින් හඳුන්වන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ. බඩල්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත…
උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර සැපයීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි…
