Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිදුකළ හදිසි පරීක්ෂාවකදී වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර රඳවා තිබූ සිරකුටියේ තිබී ස්මාර්ට් ජංගම දුරකථනයක් සොයාගෙන…
සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය ඊයේ (12) සවස 6.00 සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර…
ජනාධිපතිවරණයට අදාල මාධ්ය උපමාන (නීති රීති) අනුව ක්රියා නොකරන මාධ්ය ආයතනවලට නිල ඡන්ද ප්රතිඵල නිකුත් කරනාවද නැද්ද පිළිබඳව තීරණය ගැනීමේ…
දේශප්රේමී ජාතික පෙරමුණ සංවිධාන කළ සම්මන්ත්රණයක් කොළඹ 7 පුස්තකාල ප්රලේඛන සේවා මණ්ඩල ශ්රවණාගාරයේදී පැවැත්වෙමින් තිබියදී එහි කඩා වැදුණු පොලු මුගුරු…
බදුල්ල බණ්ඩාරපුර ජයගම කලුගල්පිටිය බදුලු සිරිගම රඹුක්පොත ප්රදේශයට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය ඊ (12) ජලය ලබා නොදිම නිසාවෙන්…
යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව රුපියල් මිලියන තිස්තුනක වටිනාකමින් යුත් තල්මස් වමනය හෙවත් ඇම්බර් 6 kg සමඟ…
අබිරහස් ලෙස අතුරුදහන් වූ ත්රිරෝද රථ රියදුරෙකු සොයා පානදුර බදුවිල වෙල්යායේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්රියාත්මක කර තිබේ. මීට දින 40කට…
සිය නිවසේ සිට යතුරු පැදියෙන් රාජකාරියට යමින් සිටි පොලිස් සැරයන්වරයෙකු මිහින්තලේ, ත්රිකුණාමලය මාර්ගයේ මහකනදරාව වැව ආසන්නයේදි මාර්ගය හරහා ගමන් ගනිමින්…
රට පුරා සියලුම ඡන්ද ගණන් කිරීමේ මධ්යස්ථානවල ආරක්ෂාවට පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීමට තීරණය කර ඇතැයි පොලිස්…
කූඨ ලෙස සකස් කළ එක්සත් අරාබි එමීර් රාජ්යයේ ගමන් බලපත්ර භාවිතා කර ඉතාලියේ රෝම නුවරට පැන යාමට තැත් කළ සිරියානු…
