Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
පාපැදියෙන් රට වටා කිලෝ මීටර් 1400 ක පමණවූ දිගු ගමනක යෙදුණු දිරිය දියණිය දිවුලපිටිය මාබොදලේ පදිංචි ප්රතිනි සමරදිවාකර සිය සංචාරයේ…
ජනාධිපති අපේක්ෂකයන්ට සිය ප්‍රතිපත්තිය රජයේ ගුවන් විදුලියෙන් සහ රූපවාහිනියෙන් ඉදිරිපත් කිරීම සඳහා ලබන 6 වෙනිදා සිට අවස්ථාව උදාවෙයි. කාලය වෙන්…
සබරගමු මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියකු රුපියල් 60000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන…
යාවත්කාලීන නොකළ සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කර ඇති බවට පළවන ප්‍රචාර මුළුමනින්ම අසත්‍යය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ…
ඉතාලියේ සිට කොලඹ පිහිටි භාන්ඩ නිශ්කාශන ආයතනයක් හරහා එවන ලද තෑගි පාර්සලයක තිබී හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30 ක් අත්අඩංගුවට…
අතුරුගිරිය ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගොස් සිටි ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවකු සහ එම ඝාතනයට අනුබල දුන් තවත් අයෙකු දෙහිවල…
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් විස්සකට ආසන්න පිරිසක් ආරක්ෂකයන් අවශ්‍ය නැතැයි දැනුම්දී ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින…
තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ උනාකූරුව මංසන්ධියේදී බස් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රී රෝද රථයේ සිටි දෙදෙනකු බරපතල…
මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් නිෂ්පාදනය කර වෙළඳ පොළට නිකුත් කරන නිශ්පාදනාගාරයක් මාලබේ කහන්තොට ප්‍රදේශයේදී පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් සමඟ එක්ව…
පාසල් සිසුන් දෙදෙනෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකලැයි කියන කතරගම ප්‍රදේශයේ විදුහල්පතිවරයෙක් කතරගම පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය . විදුහලේ…
