Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින අබලි ලෝහ බැහැර කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ශ්රී…
ඊශ්රායලයේ රැකියා අපේක්ෂකයින්ට මුදල් ගෙවන ලෙස ලබාදෙන ඇමතුම්වලට සිය කාර්යංශයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. එහි…
නැගෙනහිර බහාලුම් පර්යන්ත ව්යාපෘතිය “විශේෂිත ව්යාපෘතියක්” වශයෙන් නම් කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ප්රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා…
ජාතික ගමනාගමන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ අධ්යක්ෂ මණ්ඩලයක් පත්කර තිබේ. ඊයේ (21) පැවැති අමාත්ය මණ්ඩලය විසින් එම පත්කිරීම් අනුමත…
මාතර කැකනදුර ප්රදේශයේදී ඉකුත් 15 වැනිදා වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට…
මන්නාරම මහාධිකරණ විනිසුරුඑම්.එම් .එම් මිහාල් මහතාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්රණය කර ප්රදර්ශනය කළේ යැයි කියන සිද්ධියට හිටපු පාර්ලිමේන්තු මන්ත්රී…
බිත්තර තොග සඟවන්නන්ට එරෙහිව නීතිමය පියවර දැඩි කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. ඒ අනුව බිත්තර තොග…
මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබූ තැබයි ඡන්ද අයදුම්පත් අතරින් අයදුම්පත් 21160ක් ප්රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි…
සම්ප්රේෂණ ජල සැපයුම් මාර්ගයක ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයට අද (22)දහවල් 12 වන තෙක් අඩු පීඩනයක්…
වෙළඳපොලේ පොල් ගෙඩියක මිල සීඝ්ර ලෙස ඉහළ යමින් ඇතැම් ප්රදේශ වල පොල් ගෙඩියක් රුපියල් 180 ත් 200 ත් අතර මිලකට…
