Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
වනාතවිල්ලුව ප්‍රදේශයේ දී දේශපාලන පක්ෂ දෙකක ආධාරකරුවන් දෙදෙනෙකු අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබේ. වනාතවිල්ලුව පොලිස් බලප්‍රදේශයට අයත් මයිලන්කුලම මංසන්ධියේ බස්…
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 17 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අනුව…
ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩිකාවන් වෙත දිරිදීමනාවක් ලබාදී තිබේ. ඊයේ…
ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරිය ඇතුළු සැකකරුවන් දස දෙනා අද (05) යළි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වයඹ පළාතේ…
ජනාධිපතිවරණය සඳහා තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. තැපැල් ජන්ද අයදුම් කිරීම සඳහා සුදුසුකම්…
යාපනය ප්‍රදේශයේ දින 45 ක් වයසැති බිලිදෙකුට හිසට කළ පහර දීමකින් එම බිලිදා මියගොස් ඇතැයි තෙල්ලිප්පලේ පොලිසිය සදහන් කරයි. මියගොස්…
පුද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 22ක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ඊයේ (03) එම අනතුර…
අම්පාර ඉගිණියාගල නාමල්ඔය ප්‍රදේශයේදි පොලිස් කොස්තාපල්වරයකු තවත් කොස්තාපල්වරයකුට වෙඩි තබා ඝාතනය කර ඔහු ද වෙඩිතබාගෙන මියගොස් ඇතැයි අම්පාර පොලිසිය කියයි.…
අද (04) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා…
