Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
අයහපත් කාලගුණයත් සමග ගසක් කඩාවැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ. එම අනතුරෙන් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය…
දැනට පවතින වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත් වර්ධනය විමක අද දිනයේ බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සවස 1.00 පසු…
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් සේවා දිගුවක් ලබා දී තිබේ. පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට මෙම…
අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ද සහයෝගය ලබාදෙන…
මාතලේ ,පලාපත්වල කිරිගල්පොත්ත ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටින අවුරුදු 14ක් වයස දැරියකට පිහියකින් කොටා බරපතළ තුවාල සිදු කළේ යැයි කියන එම…
ලංකා සතොස කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව ලංකා සතොස සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක…
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා ඉදිරි අයවැයේදී බැංකු ණය සහන ලබාදීමට අදහස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.…
පාසල් දරුවන් අතර කෘෂභාවය සහ අධිබර වැඩි වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යංශය නිවේදනය කරයි. එහි මාතෘ හා ළමා සෞඛ්‍ය…
සූරියවැව රෝහලේ සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ සිරුරක් හමුවී තිබේ. ඊයේ (01) උදෑසන මේ පිළිබඳ එම රෝහලෙන් ලද තොරතුරක් මත සුරියවැව…
ත්‍රීවිල් රථයකින් වැටී තිබුණු මුදල් පසුම්බියක් අහුලා එහි තිබුණු රුපියල් 98,000ක මුදලක් පොලීසියට භාරදුන් සිද්ධියක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වේ. පසුම්බිය…