Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් බවට සැකකරන විකෘති වූ හිස කොටසක් ගමන් මල්ලක තිබී සොයාගෙන තිබේ. එසේම ඇගේ වම්…
කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා ඊයේ (12) පස්වරුවේ ධාවනය කෙරුණු දුම්රියකින් බුළුගහගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී මගියෙකු ඇදවැටී තුවාල ලබා තිබේ.…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියුබාවේ සහ අමෙරිකානු සංචාරයක් සඳහා අද (13) අලුයම දිවයිනෙන් පිටව ගොස් තිබේ. ජනාධිපතිවරයා කියුබාවේ හවානා නුවර…
අද (13) උදෑසන කාර්යාල දුම්රිය ගමන් වාර 40ක් පමණ ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. කොළඹ කොටුව දක්වා උදෑසන…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
මෙරට මුහුදු සීමාවට පැමිණෙන නෞකාවලින් තෙල් කාන්දුවීම් සිදුවන්නේ දැයි චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.…
ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් සන්තකයේ තබාගැනීමට එරෙහිව ශෂී වීරවංශ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව ඔක්තෝබර් මස 31 වනදා යළි කැඳවන…
ශක්තිමත් බදු ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන තෙක් සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය (SVAT) ඉවත් කිරීම…
දේශීය වශයෙන් විදුලි වාහන නිෂ්පාදනය සහ එකලස් කිරීම දිරිගැන්වීම වෙනුවෙන් ඊයේ (11) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණ කිහිපයක් ගෙන තිබේ.…
සිනමා ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. එහි සභාපති චාලක ගජබාහු…