Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
මහවෙල පොලිස් ස්ථානයේදී කොස්තාපල්වරයෙකු සතුව තිබූ ගිනි අවිය ක්රියාත්මක වී උණ්ඩයක් අසල සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ පාදයේ වැදීමෙන් තුවාල ලබා…
ක්ලීන් ශ්රී ලංකා -2025 වැඩසටහනට සමගාමීව ශ්රී ලංකා පොලිසිය මගින් ජනතාව වෙත සිදු කෙරෙන දැනුම්දීමයි’ ලෙස ‘ක්ලීන් ශ්රී ලංකා’ වැඩසටහන…
කල්පිටිය බත්තලංගුණ්ඩුව ප්රදේශයේ මුහුදේදී රුපියල් කෝටි 28කට වැඩි රත්තරන් කිලෝ 11 ක් සහ ග්රෑම් 300ක් මෙරටින් රැගෙන යාමට ගිය ධීවර…
දෙස් විදෙස් සංචාරකයින්ට සීගිරිය ප්රදේශයේදී මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා අවශ්ය පියවර ගැනීම වෙනුවෙන් වන සාකච්ඡාවක් ඊයේ (03) විදේශ රැකියා…
ඌව පළාතේ වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර,සබරගමුව, සහ මධ්යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රිකවලත් සවස්…
ගොවී නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ව්යාජ ලෙස පවත්වාගෙන ගියා යැයි කියන සංවිධානයක මුවාවෙන් , හිටපු ඇමතිවරයකු සහ නිලධාරීන් දෙදෙනකු රුපියල්…
මේ මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය එළැඹෙන සඳුදා දිනයේ දී ප්රකාශයට පත්කරන බව එම සමාගම දැනුම්දෙයි.…
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ…
හම්බන්තොට සුචි ගම්මානයේ එකම පවුලේ තරුණියන් දෙදෙනකු ඕමානයට රැගෙන ගොස් කාමරයක රඳවාගෙන බලහත්කාරයෙන් සේවයේ යොදවා සිටියදී එක් තරුණියක් පසුගිය දින…
ජපානයේ රැඳී සිටින මෙරට පාතාලයේ ප්රබල මත්කුඩු ජාවාරම්කරුවකු සමඟ එරටදී ඇතිවූ ගැටුමක ප්රතිඵලයක් ලෙස සීදූව ලියනගේමුල්ලේ ව්යාපාරික පවුලේ පියා සහ…
