Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතුරට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් බසය පාලනයෙන් ගිලිහී…
කඩවත බස් නැවතුම්පොළ අසලදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. බස් රථයක් කඩවත බස් නැවතුම්පළතුළට ධාවනය කරන අවස්ථාවේ දී…
මහියංගනය, මාපාකඩ මාර්ගයේ දියබාන ප්රදේශයේදී මාපාකඩ දෙසට ධාවනය වූ ට්රැක්ටර් රථයක් රියැදුරුට පාලනයකරගත නොහැකිව වියානා ඇලට පෙරලීමෙන් අනතුරක් සිදුව ඇත.…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
2025 වසරට අදාළ අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාග ප්රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ. එම ප්රතිඵල doenets.lk සහ…
2025 වසරට අදාළ අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාග ප්රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ. එම ප්රතිඵල doenets.lk සහ results.exams.gov.lk වෙබ් අඩවියෙන් පරීක්ෂා කළ…
රන්මාල කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්ය කර සිටි සැකකරුවෙකු කටාන, කටුවැල්ලේගම ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබී අයිස්…
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ ‘කුමන්ත්රණය’ නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට…
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කිරීම හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබන…
ගෝලීය වශයෙන් ඇතිවන එල්-නිනෝ තත්ත්වයෙන් මෙරටට දරුණු බලපෑමක් ඇති වීමේ ඉඩකඩ ඉතා අවම බව දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ…
