Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
සර්වජන බලය සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු ලෙස කටයුතු කරන උපකාරක පංති ගුරුවරයකු විසින් හෝමාගම කටුවාන ප්‍රදේශයේ හෝටලයක ඊයේ (24) රාත්‍රි…
බස්නාහිර,සබරගමු,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා…
සැක සහිත ලෙස ගාල්ල ගිං තොට ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි චීන ජාතිකයන් තිදෙනෙක් ගාල්ල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.…
ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කොට යම් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත මේ වනවිට තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන…
පෙර පාසල් දරුවන්ගේ ගෙල බැඳි පංචායුධ සොරාගත් යුවළක් මහියංගනය පොලිසීය අත්අඩංගුවට ගෙන තිබේ. කුඩා දියණියක් ද කැටුව මහිංගනය ප්‍රදේශයේ පෙර…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදී ඉන්…
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද මැතිවරණ වියදම් වාර්තා අද (24) සිට ප්‍රසිද්ධ කිරීමට…
එළැඹෙන සංචාරක සමයේදී මෙරට සංචාරය කරන ලෙස ලොව පුරා සිටින සංචාරකයින්ට ආරාධනය කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනයක්…
මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්යින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…
පෞද්ගලික ආරක්ෂාව සඳහා මිලදීගෙන ඇති තම ගිනි අවි භාරදෙන ලෙස ආරක්ෂක ලේකම්වරයා කර ඇති නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත්…
