Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගියෙකු, එම ගුවන් යානය තුළ සිටි මගීන්ට…
අනුරාධපුර වෛද්යවරියට ලිංගික හිංසන සිදුකිරීමේ සිදුවීමට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්නෑව පොලිසිය විසින්. මෙම වෛද්යවරිය රෝහලේ සේවයේ යෙදී…
රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුකළ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය වෛද්යවරයාගේ හෝ රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ලෙන් සිදු…
නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට් තොගයක් සමඟ ග්රෑන්ඩ්පාස් පොලිසියේ කොස්තාපල්වරයෙක් වලාන මධ්යම දූෂණ ප්රහාරක බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු…
‘ගෝඨා ගෝගම’ අරගලයේදී මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට හානි සිදු කිරීම් වෙනුවෙන් වන්දි ගෙවීමේදී මහජන මුදල් අවභාවිතයක් සිදුවී ඇති හෙයින් ඒ පිළිබඳ…
මන්නාරම් සුළං විදුලි බලාගාර ව්යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක…
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා…
උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ…
පොළොන්නරුව වැලිකන්ද ත්රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000…
හාන්ස් විජේසූරිය වැනි වියතුන් සම්බන්ධ කරගෙන ජනපති ගමන යන්නට පටන් ගැනීම ගැන සතුටු වෙන බව කොළඹ දිස්ත්රික් මන්ත්රී ආචාර්ය හර්ෂද…
