Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් අත්තනගල්ල කොට්ඨාසයේ ස්වේච්ඡා සංවිධාන රැසකට රුපියල් ලක්ෂ 50කට අධික වටිනා භාණ්ඩ රැසක් බෙදා දීමට සූදානම්…
ශ්‍රී ලංකා ගුවන් සේවා ඉතිහාසයේ මෙතෙක් පැවති විශාලතම ගැටළුවකට විසදුමක් ලෙස කටුනායක ගුවන් තොටුපොළ සිට කොළඹ , කොටුව ප්‍රධාන දුම්රිය…
2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබාදී තිබේ. මැතිවරණ කොමිෂන්…
දිවයින පුරා ඊයේ (14) සිදුවූ මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. මාතලේ පොලිස් වසමේ මාතලේ…
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (15) වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ. මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කුඹල්…
තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ සිද්ධියකට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. හංවැල්ල පොලිස් වසමේ තුම්මෝදර…
මෙවර ගණිත අංශයෙන් අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මැදිරිගිරිය ජාතික පාසලේ සිසුවෙකුගේ සියලු පොත්පත් ආදිය ගිනිතබා විනාශ කළ…
ඡන්ද පත්‍රිකාව පරණ විදිහටම මුද්‍රණය කිරීමට උත්සාහ දරන බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය. කෙසේ වෙතත් මැතිවරණ…
හික්කඩුව නගරයේදී ත්‍රිරෝද රථ රියදුරෙකුට ඊයේ (14) පස්වරුවේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු වෙඩි තැබීමට ගත් උත්සාහය ව්‍යර්ථව ගොස් ඇති…
තණමල්විල දැරිය පිරික්සූ හම්බන්තොට මහ රොහලේ වෛද්‍යවරයා සම්බන්දයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවෙන් හා රෝහල් මට්ටමින් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව…
