Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
මධ්‍යම කඳුකරය කඩිනමින් සුරක්ෂිත කර යළි ගොඩනැගීම වෙනුවෙන් අදාළ සියලු පාර්ශ්ව ඒකාබද්ධ කරගත් නව ව්‍යුහයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව…
වරාය සේවකයන්, වෘත්තිය සමිති, ආගමික නායකයන් සහ බහුජන සංවිධාන සිවිල් අරගලයක් කර ජාතියට රැකදුන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ප්‍රධානම උපකරණය…
නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වු චෝදනාවන් කියවා දීම සඳහා කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන් උසාවියට කැඳවන…
ඉන්දු – ලංකා ද්වීපාර්ශ්වික සබඳතාවයේ සංකේතයක් වශයෙන් මසකට ලක්ෂ 15ක් ඉතිරි කරදුන් ජීප් රථ
ඉන්දීය යුද හමුදාපතිවරයාගේ මෙරට සංචාරය අතරතුර ශ්‍රී ලංකා යුද හමුදාව වෙත හමුදාපතිවරුන් දෙපළ අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතාවයේ සංකේතයක් වශයෙන් ඉන්දීය…
වාහන ආනයනයෙන් රජය බලාපොරොත්තු වූයේ රුපියල් කෝටි 44100ක් නමුත් රුපියල් කෝටි 90,400ක ආදායමක් දැනටමත් ලබාගෙන ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය…
අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමේ උත්සහයන්ට එරෙහිව අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් අධිකරණ සේවා සංගමය අධිකරණ සේවා කොමිසමේ…
ඉන්ධන වංචාවක් සම්බන්දයෙන් චෝදනා ලැබූ ඇල්ල ප්‍රාදේශීය සභාවේ සේවකයන් 6 දෙනකුගේ වැඩ තහනම් කර, අනියම් කොන්ත්‍රාත් පදනම මත බදවා ගත්…
ජනවාරි 23 වැනි දා සිට පවතින වියලි කාලගුණික තත්වයේ වෙනසක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට…
චිලී රාජ්‍යයේ පැතිර යන දැවැන්ත ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර…
තෛපොංගල් උත්සවය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ නැගෙනහිර පළාතේ රජයේ රොහල්වල වෛද්‍ය වර්ජනය අද (19) යළි ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ…
