Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
හිටපු වෙළෙඳ අමාත්යවරයෙකු වූ ජෝන්ස්ටන් ප්රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක් වැඩිදුරු සාක්ෂි විභාගය සඳහා ජුනි…
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක කිහිපයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 57කට බලපෑම් එල්ලවී ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ සහ…
අස්වැසුම ආධාර ක්රියාවලිය සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් සහ ක්රම සම්පාදන නියෝජ්ය අමාත්ය හර්ෂන සූරියප්පෙරුම මහතා පවසයි.…
යක්කලමුල්ල විවිධ සේවා සමුපාකාර සමිතිය විසින් ආනයනික රතු කැකුළු සහල් කිලෝවක් රජයේ පාලන මිලට වඩා රුපියල් 299ක මුදලකට අලෙවි කරමින්…
පොළොන්නරුව හා මනම්පිටිය අතර තාවකාලිකව ආරම්භ කළ දුම්රිය සේවාව අද (21) උදේ සිට නතර කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.…
වී කිලෝවක් සඳහා රුපියල් 130ත් 140ත් අතර ‘සහතික’ මිලක් ලැබිය යුතු යැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ඊයේ…
ගල්පාත පාතකඩ අරඹ කන්දවත්ත ගල් මෝලක ගල මුදුනේ ක්රියාත්මක වෙමින් තිබූ ස්කැවරේටර් යන්ත්රයක් හා පස් කණ්ඩියක් අතර සිරවීමෙන් දින 6…
හිටපු ජනාධිපතිවරුන් පාවිච්චි කරන නිල නිවාසවල වටිනාකම සම්බන්ධයෙන් සම්පූර්ණ තක්සේරු වාර්තා ලබා ගැනීමට රජය තීරණය කර ඇත. මෙයට අමතරව ජනාධිපති…
නැගෙනහිර,උතුරුමැද සහ ඌව පළාත්වලත් මාතලේ,හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්රික්කවෙත් වැසි වාර කීපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. උතුරු…
හිටපු අමාත්ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබේ. නීතිවිරෝධීව එකලස් කළ ලොරි රථයක් භාවිත කළා යැයි අත්අඩංගුවට ගත් හිටපු…
