Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
කම්කරු ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. දශක ගණනාවක සිට…
මාතර මහ රෝහල කඹුරුගමුවෙහි නැවත ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා කොරියානු අපනයන – ආනයන බැංකුව වෙතින් අරමුදල්…
බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයට යාබදව දියවන්නා ඔය දෙපස පිහිටි ඉඩම් කොටස් 09 ක් විනෝදාස්වාද සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා බදු…
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා සහන සැලසීම අරමුණු කරගෙන නව චක්‍රලේඛයක් මුදල්, ක්‍රමසම්පාදන සහ…
අම්බලන්ගොඩ , ගලගොඩ ටොටරි සුනාමි ගම්මානයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. මේ වෙඩි තැබීමෙන් මිය…
පකිස්තාන – ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 13 වන සැසිවාරයට සහභාගී වීම සඳහා පකිස්තාන ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ කර්මාන්ත සහ නිෂ්පාදන පිළිබඳ…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු,…
මහනුවර මහ නගර සභාවේ නියෝජ්‍ය පුරපති රුවන් කුමාර ගලපිටිය (ජාතික ජන බලවේගය) මහතාට සුදුහුම්පොල ප්‍රදේශයේදී පිරිසක් විසින් පහරදී ඇති බව…
යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යන කටයුතු සඳහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත්කර ඇතුළත්වූ ශිෂ්‍යාවක ඉවත් කළ බව යාපනය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය…
ශ්‍රී ලංකාව කෙදිනකවත් මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයට මුල්වූ කරුණු අමතක නොකළ යුතු බවත් එමගින් ඉදිරියේදී ආර්ථික අර්බුදයක් ඇතිවීම වළක්වා…
