Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමේ වැඩසටහන ඔක්තෝම්බර් මස 11වනදා සිට ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්‍යංශය සැලසුම් කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයට නාවික සමාජීය මෙහෙවර ව්‍යෘපෘතිය මඟින් නිර්මාණය කළ වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක්…
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (7) පස්වරුවේ සිට ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජලසම්පාදන හා…
සමාජ මාධ්‍ය හරහා ජාතීන් අතර හා ආගම් අතර ගැටුම් ඇති වන ආකාරයෙන් නබිනායකතුමා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළ කළැයි කියන සිද්ධියක්…
රුපියල් දොලොස් කෝටි විසි ලක්ෂයක් වටිනා “කුෂ් ” නැමැති ගංජා කිලෝ ග්‍රෑම් 18 බරැති තොගයක් කැනඩාවේ සිට ත්‍යාග ලෙස සදහන්…
ගොඩ වැලි කැපීම සිදුකරන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් තුන් ලක්ෂ පනස් දහසක අල්ලස් මුදලක් ලබාගත් හම්බන්තොට ප්‍රාදේශිය කැණීම් ඉංජිනේරුවරයා සහ රියදුරා මේ…
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්රා්පකරණ ආයතනයේ සේවකයන් 1,417ක ස්වේච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රමය සඳහා මහා භාණ්ඩාගාරය රුපියල්…
රථවාහන රාජකාරියේ නිරතවී සිටියදී මෝටර් රථයකට යටවීමෙන් ජීවිතක්ෂයට පත් පොලිස් කොස්තාපල්වරයාව සැරයන් නිලයට උසස් කර තිබේ. කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුම…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කළේය.…
නව ප්‍රදේශ රැසකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව මේ වනවිට දිස්ත්‍රික්ක 9ක්…