Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
මෙරට විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ තනතුර පුරප්පාඩු වී මාස දෙකක පමණ කාලයක් ගතවී තිබුණ ද එම පුරප්පාඩුව…
වාහන විෂ දුම නිසා දිනෙන් දින ඉහළ යන සෞඛ්‍ය, පාරිසරික සහ දේශගුණික ගැටලු කළමනාකරණය ක්‍රමෝපාය යටතේ අධික විෂ දුම පිට…
රටේ ජනතාවට ජනතාවට අහිමි වී ගිය සංස්කෘතික ජීවිතය නැවත සමීප කරවීම වෙනුවෙන් එළිමහන් ප්‍රසංග පවත්වන කලාකරුවන් සිදු කරන මෙහෙය ඇගයීමට…
බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයෙ දෙවන වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවියකගේ සිරුර එහි විදුලි පංකාවක එල්ලෙමින් තිබියදී සොයාගත් බව බිංගිරිය…
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු පානදුර මාදුපිටියේ නිවෙසකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇතැයි පින්වත්ත පොලිසිය කියයි. 9 එම් එම්…
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට පහරදී සහ වෙඩි තැබුවේ යැයි අත්අඩංගුවට ගත් කාන්තාවක ඇතුළු සැකකරුවන්…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි කාලය තුල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ…
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් කුඩාඔය අලිමංකඩ ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන්…
ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූ ඇතැම් රෝගීන් ප්‍රතිකාර සඳහා මුදල් ගෙවා නැතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව)…
සීසීටීවී කැමරා සවිකරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත. මෙසේ සීසී ටීවී කැමරා සවිකරන ලෙස නිර්දේශ…
