Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ශ්රී ලංකාව පුරා සිටින ඇස්තමේන්තුගත සිසුන් ලක්ෂ 5ක් සහ ගුරුවරුන් 150,00ක් සඳහා සඳහා ක්රියාත්මක වන සාමාන්ය අධ්යාපන නවීකරණ ව්යාපෘතිය හරහා…
සංචාරක බංග්ලාදේශය ක්රිකට් කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැති ටෙස්ට් තරගයෙන් ලැබූ පරාජයෙන් පසු බංග්ලාදේශ ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වීමට…
බෝරා උත්සවය පැවැත්වෙන කාල සීමාව තුළදී ඒ අවට ප්රදේශය තුළ සැරිසරමින් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කළ පොඩි සහරාන් නමැති අනුවර්ත…
පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා…
නුවරඑළිය මන්ත්රී නිවාඩු නිකේතනයේ (General’s House) ලැගුම් ගැනීමට තමන්ටද අවස්ථාව දෙන ලෙස පාර්ලිමේන්තුවේ විශ්රාමික සේවකයන් පිරිසක් එහි ප්රධානීන්ගෙන් ඉල්ලීමක් කර…
දිවයින පුරා සිදුවූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් 04 මියගොස් ඇති බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ ඊයේ (27) සහ අද (28)…
නිවසේදී විදුලිසැර වැදීමෙන් 8 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, මැදවච්චිය පොලිස් වසමේ සංගිලිකනදරාව ප්රදේශයේදී නිවසක සිටි දරුවෙකුට විදුලිසැර…
දිවයින පුරා පිහිටි ද්විතීයික හා තෘතීයික රෝහල් 130 ම ආවරණය වන පරිදි සහ ප්රධාන පෙළේ පෞද්ගලික රෝහල් ආශ්රිතව රාජ්ය ඔසුසල්…
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ (27) පෙරවරුවේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදුටුවෙිය. පළමුව මල්වතු මහා විහාරය…
අවශ්ය ශල්ය ද්රව්ය නොමැති වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ බයිපාස් හෘද සැත්කම් නතර වීමේ අවදානමක් මතුව ඇතැයි කොළඹ ජාතික රෝහලේ…
