Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
2025 වසරේ ආරම්භයේ සිට මේ දක්වා වෙඩි තැබීමේ සිද්ධීන් 62 ක් ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන්…
රාගම බටුවත්ත ග්රාම සංවර්ධන මාවතේ නිවසකට ඊයේ (3) රාත්රී කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට මිය ගොස් ඇතැයි…
පේරාදෙණිය පළිබෝධනාශක රෙජිස්ට්රාර් කාර්යාලයේ සංවර්ධන නිලධාරීයෙකු සහ රියදුරෙකු රුපියල් 10,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව කියයි.…
කුරුවිට දෙවිපහළ ප්රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී තරුණියක් ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ පුද්ගලයෙකු විසින් අදාළ තරුණියගේ ගෙළ පැලඳි…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටියදී ඉන් පලායාමට කුමන්ත්රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන්…
දරුවන්ගේ සෞඛ්යයට තර්ජන එල්ල කරන වෙළෙඳපොළේ පවතින ප්ලාස්ටික් ආශ්රිත නිෂ්පාදන සම්බන්ධයෙන් සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ…
ළමුන් හදිසි අනතුරුවලට ලක්වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය පවසන්නීය.…
දිවයිනේ ප්රදේශ කිහිපයකින් නාඳුනන මළ සිරුරු කිහිපයක් හමු වූ බව පොලීසිය පවසයි. බගවන්තලාව පොලිස් වසමේ කොටියාගල ප්රදේශයේ තේ වත්තක තිබී…
රුපියල් මිලියන 202කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03ක් වෙන්නප්පුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. ශ්රී ලංකා…
