Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
හෘද සැත්කම් සඳහා පැමිණෙන රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් නිරීක්ෂණය වන බව මෙරට හෘද, උරස් ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් විශේෂඥ…
තෛපොංගල් උත්සවය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෛපොංගල් දින සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ. සිය පණිවිඩය මගින් ජනාධිපතිවරයා…
මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම – පාලටුව අන්තර් හුවමාරුවේදී අධිවේගී මාර්ග පොලිසිය විසින්…
ආණ්ඩුව විසින් යෝජනා කර ඇති විදුලි ප්‍රතිපත්තියෙන් පාරිභෝගිකයන්ට මෙන්ම පූනර්ජනනීය බලශක්ති අංශයට ද දඬුවම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
තායිලන්තයේ දුම්රියක් මතට දොඹකරයක් කඩාවැටීමෙන් දුම්රිය පීලි පැන පුද්ගලයින් 22ක් ඡීවිතක්ෂයට පත්ව 30කට වැඩි පිරිසකට තුවාල සිදු වී තිබේ. බැංකොක්…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පෙබරවාරි 11 වනදින දක්වා කල්තැබීමට ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල…
ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය බරපතළ තත්ත්වයක -UN මානව හිමිකම් වාර්තාවකින් හෙළිවෙයි
ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවක් මඟින් හෙළිකර…
පුත්තලම අට්ටවිල්ලුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂය තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ (13) රාත්‍රියේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම…
අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි වැලිමඩ දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරයා තවදුරටත් ලබන 27 වනදා දක්වා…
ඔයාමඩුව පොලිස් වසමේ නිකවැව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 06 දෙනෙකු රෝහල් ගත කර තිබේ. අද (12)…
