Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ලංකා සීනි සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී තනතුරුවලට ප්‍රථම වරට කාන්තාවෝ දෙදෙනෙක්
ලංකා සීනි සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී තනතුරු සදහා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවන් දෙදෙනකු පත්වී ඇත. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව…
මෙරට පාසල් සිසුන් අතරින් ඇතැම් දරුවන් දිවි නසාගැනීමට තදින් පෙළඹීමේ ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අද (26) අනාවරණය කළේය. වෛද්‍යවරු…
යුක්‍රේනයේ නව ශ්‍රී ලංකා තානාපති හසාන්ති දිසානායක මහත්මිය එරට ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි මුණගැසී තිබේ. යුක්‍රේනයට තේරීපත්වී ආ ශ්‍රී ලංකා සහ…
කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් වී අධිකරණය මගහරිමින් සිටින වැලිකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාගේ දේපළ…
ඉංගිරියේ අවට ප්‍රදේශ කිහිපයකට දින 4ක් මුළුල්ලේ විදුලි සැපයුම ඇණ හිටීමෙන් ප්‍රදේශවාසීන්, ව්‍යාපාරිකයින් ඇතුළු පිරිස් දැඩි අපහසුතාවයකට පත්ව සිටියි. ඔවුන්…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කොට ලියාපදිංචි වී රේගුවට නිසි බදු මුදල් නොගෙවා මෙරටට ගෙන්වන ලද…
පියැසි මත සවිකරන සෝලා සඳහා විදුලි ඒකකයකට ගෙවනු ලබන මුදල සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. විදුලි බල මණ්ඩලයේ නිර්දේශවලට…
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම…
මේ මස අවසානයේ සිට පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත…
පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක් තුල නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඉන්ස්ටගෑම් සාදයක් පවත්වන බවට පමුණුගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත…
