Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
අද (28) අලුයම පෙරියනිලාවෙනි පොලිස් වසමේ පෙරියනිලාවෙනි ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, අද අලුයම…
තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. හලාවත සිට පුත්තලම…
දිස්ත්‍රික් 04ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර ඇත. අද (28) උදෑසන 10:00 නිකුත් කරන…
පවතින වර්ෂාව හමුවේ අද (28) අලුයම පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු 03ක් අඟල් 18 බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.…
වයස අවුරුදු 70ට වැඩි අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන වැඩිහිටියන්ගේ මැයි මාසයට අදාළ දීමනාව බැංකු ගත කර තිබේ. එම දීමනාව…
පාතාලය සමඟ සම්බන්ධ දේශපාලඥයන්ගේ නම් ලැයිස්තු ඔවුන් අයත් දේශපාලන පක්ෂවල නායකයන්ට ඉදිරියේදී ලබාදෙන බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා…
කැලණියක් තොරණ හන්දිය දේශයේදී පුද්ගලයෙකුට පහර දී ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගොස් ලක්‍ෂ අටක් වටිනා දේපළ කොල්ල කා පලා ගිය සැකකරුවන්…
දුම්රිය රියදුරන් 20 ක් පමණ සේවයට වාර්තා නොකිරීම පිළිබඳව විමර්ශණයක් පවත්වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. පසුගියදා මෙම…
විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු රට හැරයෑම යෑම වළක්වා රැකගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කාලරාමුවක් සහිත නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවත් සමාජ…
ඓතිහාසික කන්දේගම දානිගල කඳු මුදුනේ පැය ගණනාවක් අතර මං වී සිටි පාසල් සිසුූන් සිව්දෙනකු, පැය තුනක පමණ මෙහෙයුමකින් පසු, නිරුපද්‍රිතව…
