Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
කළුතර හිරණ සහ පානදුර පින්වත්ත යන ප්රදේශවලදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීම සහ පානදුර පිහිටි නිවසකට වෙඩි තැබීමේ සිද්ධිවලට ආධාර…
රිටිගල දැඩි ස්වාභාවික රක්ෂිතයට අයත් කොඩිගලකන්ද ප්රදේශයට අනවසරයෙන් ඇතුළු වු හිමිනමක් , කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු දහ දෙනෙකුගෙන් යුත් පිරිසක්…
දන්ත වෛද්ය උපාධිධාරීන් 86 දෙනකු සීමාවාසික පුහුණුවට බදවා ගැනීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය තීරණය ඇත. ඊට අදාළ පත්වීම් ලිපි ප්රදානය…
මොල්ලිපොතාන, 09 කොළණියේ පිහිටි ගණදෙවි කෝවිලේ ඊයේ (06) රාත්රී පැවැති වාර්ෂික උත්සවය වර්ණවත් කරමින් දැමූ පුපුරා නොගිය මල් වෙඩිල්ලකට පයින්…
බන්ධනාගාර ගත කෙරුණු දරුණු ගණයේ පාතාලකරුවන්ට ජංගම දුරකථන සහ ඒ ආශ්රිත උපාංග ලැබෙන තාක් සංවිධානාත්මක අපරාධ මැඩලීම ලෙහෙසි පහසු කටයුත්තක්…
හොරණ කබල්ලාගොඩ ප්රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහර දීමෙන් එක් පුද්ගලයකු මිය ගොස් ඇතැයි…
පොළොන්නරුව පරාක්රම සමුද්රයේ වැව් බැම්මේ කළුගල් අතර තිබී මෝටර් උණ්ඩයක් සොයාගත් බව පොළොන්නරුව පොලිසිය කියයි. මෙම මෝටර් උණ්ඩය පැරැණි එකක්…
ඉදිරි දින කීපයෙදි උතුරු, උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හිතරක වායු ගෝලිය…
අද රාත්රියේ ලංකාවාසීන්ට ඉතා විරල පූර්ණ චන්ද්රග්රහණයක් දැක ගැනීමේ අවස්ථාව ලැබෙන බව ආතල් සී.ක්ලාක් ආයතනයේ ප්රධානී මහාචාර්ය චන්දන ජයරත්න මහතා…
ක්ෂේත්ර රාජකාරීවල නිරත වන සෞඛ්ය සේවකයින් හට උපරිම පහසුකම් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස…
