Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
TikTok සාමාජ මාධ්‍යයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමිත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුව තිබේ. විනෝදාස්වාදයෙන්…
වැලිගම, උඩුකාව ප්‍රදේශයේ නීතිඥවරයෙකුගේ නිවසට අද (16) අලුයම 4.40ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර පලාගොස් තිබේ. අප…
විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල මඟින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා වන ව්‍යාපෘතිය මේ…
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද ජීප් රථයක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…
මාතර වැලිගම නගර සභාවේ නව නගරාධිපති ලෙස මොහොමඩි අෆ්රාස් මහතා අද (14) වැඩ භාර ගෙන තිබේ. මෙම අවස්ථාව සදහා ජාතික…
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අද (14) සිට ලබන 28වනදා දක්වා…
කැලිෆෝනියාවේ එරික් මේයර්, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අමෙරිකා එක්සත් ජනපදයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපති ලෙස පත්වීමට නියමිත බව…
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026ක් දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බව විභාග…
අද (11) අලුයම් කාලයේදී හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ නිදා සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.…
වෙනත් ස්ථානයකදී ඝාතනය කර ගෙනවිත් දමා ඇති බවට සැක කළහැකි පිරිමි මළසිරුරක් හෝමාගම විකල්ප මාර්ගයේ තිබී හමුව තිබේ. පොලීසිය පැවසුවේ…
