Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ඇල්ල ඇතුළු ඌව පළාතේ දරුණු රිය අනතුරු පාලනය කිරීම සඳහා ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා විශේෂ වැඩපිළිවෙලක් අරඹා…
කිරිබත්ගොඩ නගරයේ රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත…
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදසලේ සේවකයකු වෙඩි තබා ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයෙන් ගැලවී ගිය ප්ලාස්ටික් කැබැල්ලක් ඔස්සේ කළ විමර්ශනවලදී එම ඝාතනයට…
ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක සහ පුද්ගලික බස් රථයක රියදුරු කොන්දොස්තරවරුන් අතර අලවතුගොඩ නගරයේදී ඇති වූ බව කියන…
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව සංවිධානය කෙරුණු ‘කලා වැව ආයෙත් අලින්ට දෙමු’ ව්‍යාපෘතිය තෙදිනක් පුරා කලා වැව ජාතික වනෝද්‍යානයේ ජල…
ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක පානදුර නිලංග නැමැත්තාගේ අපරාධවලට අනුබල දුන් දෙදෙනකු T 56 ගිනි අවියක්, මැගසිනයක්,…
උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (08) ප.ව. 1.00න් පමණ පසුව තැනින්…
කොල්ලූපිටිය මුහුදු තීරයේදී කාන්තාවක සහ ඇගේ අවුරුද්දයි මාස දෙකක දරුවා ඊයේ (7) මුහුදට වැටීමෙන් පසු දරුවා දියවැලකට හසුව ගසාගෙන ගොස්…
කළුතර හිරණ සහ පානදුර පින්වත්ත යන ප්‍රදේශවලදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීම සහ පානදුර පිහිටි නිවසකට වෙඩි තැබීමේ සිද්ධිවලට ආධාර…
රිටිගල දැඩි ස්වාභාවික රක්ෂිතයට අයත් කොඩිගලකන්ද ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වු හිමිනමක් , කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු දහ දෙනෙකුගෙන් යුත් පිරිසක්…
