Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
හිඟ බිල්පත් හේතුවෙන් රුපියල් කෝටි 1600ක ආදායමක් මෙතෙක්ලැබී නැතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මෙසේ ගෙවීමට ඇත්තේ මාස…
අනුරාධපුර නුවර වැව රක්ෂිතය කොටස මාලිමාවේ කිහිප දෙනෙකුත් අල්ලාගෙන සිටින බවට තොරතුරු දැනගන්ට ලැබුණේ යැයි කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල්කාන්ත මහතා…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
ගල්කිරියාගම මකුළුගස්වැව හීනුග්ගල රක්ෂිතයේ දි ගැබ්බර මුව දෙනක වෙඩි තබා ඝාතනය කළ බවට අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් දෙදෙනා ඇතුළු සිවු…
මුහුණු පොත ඔස්සේ පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් මධ්‍යම රාත්රියේදී වටලා තරුණ තරුණියන් 21 කු අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි. ලද…
උඩරට දුම්රිය මාර්ගයේ ඉගුරුඔය ගල්බොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට දෙවන දිනටත් අද (27) උදෑසන විශාල මාරගසක් කඩා වැටීමෙන් දෙවන…
නිවස අසළින් ගලා බසින ඇළ මාර්ගයට වැටුණු සිව් හැවිරිදි දැරියගේ සිරුර ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩෙවෝන් ඇළේ තිබි…
මල්ලාවී ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් වැටලීමක නිරත වෙමින් සිටි පොලිස් කණ්ඩායමකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු තිදෙනකු මල්ලාවි පොලිසිය මගින්…
ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ විශේෂ පුහුණ වැඩමුළු මාලාවේ නැගෙනහිර පළාත් වැඩමුළුව අද (26) මඩකලපුව දිස්ත්‍රික් ලේකම්…
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් 4536කගේ පුරප්පාඩු පවතින බව එම මණ්ඩලය සඳහන් කරයි. එම මණ්ඩලයේ කටයුතු වලට මෙම සේවක පුරප්පාඩු…
